Revolution S01E19 480p Hdtv - මිනිසුන්ගේ දරුවන්

Revolution season 01 episode 19 - මිනිසුන්ගේ දරුවන්



ඔබට ගිය සතියේ රිවොලුශන් 18 වන කොටස මතක ඇති.

එහිදී තීරනාත්මක මොහොතක කතාව ඉවර කලා මතක ඇති.

අද කොටසේදී ඔබට මොන්රෝ සහ රේචල් අතර උනේ මොකක්ද කියල ඔබට දැනගත හැක.

මේ අතර මයිල්ස්  , චාර්ලි , නෝරා සහ ඒරෝන් ටවර් එක ඇතුල්ට රහසිගතව ඇතුල්වේ.

Continuum S02E05 480p Hdtv Mkv - දෙවන නිගමනය

Continuum season 02 episode 05 - දෙවන නිගමනය


ඔබට ගිය සතියේ කන්ටිනියුම් මතක ඇති.

මේ සතියේ කොටසින් කියාරා අවුල් තත්ත්වයකට ඇද වැටෙන්නේ ඇයගේ මානසික ඇදවැටීමක් නිසාය.

 එයින් ඇයගේ සී.එම්.ආර්. පද්ධතියද අවුල් වී යයි.

Spartacus War Of Damned Complete Season 03 480p Hdtv

Spartacus: ශාපලත් යුද්ධය



spartacus : ශාපලත් යුද්ධය , තමයි ස්පාර්ටකස් ටීවී සීරීස් එකේ තුන් වන සහ අන්තිම සීසන් එකේ තේමාව.

මෙම ටීවි සීරීස් එක නිශ්පාදනය කලේ නිව් සීලන්ඩ් වල  ස්ටාර්ස් ටෙලිවිශන් සමාගම විසිනි.

ඔවුන් මීට කලින් නිශ්පාදනය කල සීසන් දෙක නම්, සීසන් 1 : පළිගැනීම් සහ සීසන් 2 : ලේ සහ වැලි යන එවාය.

 මෙම සීසන් එක  කොටස් 10 කින් සමන්විත වේ.

Grimm S02E22 480p Hdtv Mkv - සුබ රාත්‍රියක් , ස්වීට් ග්‍රිම්

Grimm season 02 episode 22 - සුබ රාත්‍රියක් , ස්වීට් ග්‍රිම්



ඔබට ගිය සතියේ ග්‍රිම් මතක ඇති.

එහිදී රොනල්ඩ්ගේ අර්ධ සොහොයුරා වන එරික් විසින් zombi හමුදාවක් රහසිගතව පෝට්ලන්ඩ් වල සන්විධානය කරයි.

 මේ සතියේ නිකුත් වූයේ මෙම සීසන් එකේ අන්තිම කොටසයි.


Revolution S01E18 480p Hdtv Mkv - ඉඟිය

Revolution season 01 episode 18 - ඉඟිය



ඔබට ගිය සතියේ රෙවොලූශන් මතක ඇති.

එහිදී මොන්රෝ නෝරාව තමන්ගේ ග්‍රහනයට හසුකරගන්නවා.

මේ සතියේදී මොන්රෝ , නෝරාව අධික වද බන්දනයන්ට ලක් කර මැරෙන්නට අත හැර දමා යන්නේය.

 මේ අතර මොන්රෝ , රේචල් ටවර් එකට යන ගමන ගැන දැන ගන්නේය.

නමුත් මොන්රෝ ටවර් එකට එන බව ඉවෙන් මෙන් දැන ගන්නා රේචල් ඔහුට මාරාන්තික උගුලක් අටවා තබන්නීය.

Game Of Thrones S01E08 480p Hdtv Mkv - දෙවන පුත්‍රයෝ

Game of thrones season 03 episode 08 - දෙවන පුත්‍රයෝ


ඔබට ගිය සතියේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් මතක ඇති.

රාජ්‍ය හතක අග නගරය වන කින්ග්ස් ලෑන්ඩින් නගරය විවාහා උත්සවයකට සැරසෙයි.

ටයිරින් ලැනිස්ටර්  සහා සන්සා එක්ව රැය ගත කරයි.

මේ අතර ඩේනි (මදර් ඔෆ් ඩ්‍රැගන්ස් )  , දෙවන පුත්‍රයෝ (කුලී හේවා බලකායක නමකි.) හමුදාවේ ප්‍රදානියා වන ටයිටන්'ස් බාස්ටර්ඩ් හෙවත් මෙරෝ හමුවෙයි.

Elementary S01E23E24 480p Hdtv Mkv


ඔබට මතක ඇති ගිය සතියේ මොරියාටිගේ කීමට ශර්ලොක් සහ ජුආනා නාදුනන නිවසකට ඇතුල් වෙනවා.

එහිදී ශර්ලොක් විශ්මයට පත් කරමින් අයරින් ඇඩ්ලර් එනම් ශර්ලොක්ගේ හිටපු පෙම්වතිය මුනගැසෙනව.

මේ සතියේදී සි.බි.එස්. නාලිකාව මෙම සීසන් එකේ අන්තිම කොටස් දෙකම එක වර විකාශය කිරීමට තීරනය කර තිබේ.

Beauty And The Beast S01E22 480p Hdtv Mkv - නැවත හැරීමක් නොමැත


Beauty and the beast season 01 episode 22 - නැවත හැරීමක් නොමැත





ඔබට මතක ඇති ගිය සතියේ කැත්‍රින් සහ වින්සන්ට් ගේබ්ව විස්වාස කරල ඔවුන්ගේ සියලු රහස් ඔහුට පවසන ආකරය .

එසේ කරන්නේ ගේබ් තමන්ගේ අමනුශ්‍ය ස්වරූපය යම් කිසි බෙහෙතක් පාවිච්චි කර මැඩපවත්වා ගන්නේ කෙසේද සහ එයින් වින්සන්ට් ටද සුව වීමට හැකි වේදැයි යන කුතුහලය නිසයි.

මේ සතියේ විකාශය වන්නේ මෙම සීසන් එකේ අන්තිම කොටසයි.

Supernatural S08E23 480p Hdtv Mkv - පරිත්‍යාගය

Supernatural season 08 episode 23 - පරිත්‍යාගය




වින්චෙස්ටර්ස් සහෝදරයන් විසින් මෙතෙක් කාලයක් ජීවිත බේරා දුන් සියලු දෙනාව එකින් එක්කෙනා ක්‍රව්ලි විසින් මරා දැමීමට පටන් ගත්තේ ගිය සතියේ කොටසින් බව ඔබට මතක ඇති.

 මේ සතියේ නිකුත් වුනේ අට වෙනි සීසන් එකේ අන්තිම කොටසයි.

මෙහිදී ක්‍රව්ලි තව දුරටත් සෑම් සහ ඩීන් ට තර්ජනය කරමින් තමන් පටන් ගත් කාර්‍යය දිගටම කරගෙන යයි.

Arrow S01E23 480p Hdtv Mkv - පරිත්‍යාගය

Arrow season 01 episode 23 - පරිත්‍යාගය


ඔබට ගිය සතියේ කොටස මතක ඇති එහිදී ඔලිවර් ව මැල්කම් විසින් අල්ලාගනු ලබනවා.

මේ සතියේ මෙම කොටස පලමු සීසන් එකේ අන්තිම කොටසයි.

මෙම කොටසේදී ඔලිවර් මැල්කම්ගේ ග්‍රහනයෙන් මිදී බේරී පලා යන්නේ කෙසේ හො ඔහුගේ සැලසුම් නතර කිරීමටයි.

මැලකම් හදන්නේ ග්ලේඩ්ස් නගරය ස්වාබාවික අනතුරකින් සිදු වූවාක් මෙන් විනාශ කිරීමටයි.

Grimm S02E21 480p Hdtv Mkv - ඇවිදින මරනය

Grimm Season 02 Episode 21 - ඇවිදින මරනය



ගිය සතියේ කොටසේදී නික් බේරෙන ආකරය ඔබට මතක ඇති .

මේ සතියේදී නික්ට මුන ගැසෙන්නේ තවත් අපූරු සත්වයන් කොට්ඨාශයකි.

 මොවුන් මිය යන්නේ නැති එක මෙයාලගේ ඇති විශේෂ ලක්ෂණයයි.

ඔබ බලල ඇති zombi ඉන්න ෆිල්ම් මෙයාලත් ඊට සමානයි.

Revolution(2012) S01E17 480p Hdtv Mkv - දීර්ගතම දිනය

Revolution season 01 episode 17 - දීර්ගතම දිනය


මේ පොස්ට් එක දාන්න ටිකක් පරක්කු වුන එක ගැන මං මුලින්ම කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

දැන් අපි කතාවට එමුකො , ඔබට ගිය සතියේ කොටස මතක ඇති.

මේ සතියේදී , මයිල්ස් , නෝරා සහා චාර්ලි, ජේසන් යන ජෝඩු දෙකට වැඩි තැනක් කතාවේ දී තිබේ.

 මොවුන් අතර ඇති ආදරය මනාව පිලිබිබු වන අයුරින් කතාව ඉදිරියට ගලා ගෙන යයි.

Revenge S02E21E22 480p Hdtv - සත්‍යය

Revenge Season 02 Episode 21 & 22 - සත්‍යය 1 සහ 2


 ගිය සතියේ කොටස ඔබට මතක ඇති.

මේ සතියේ මෙම සීසන් එකේ අන්තිම කොටස් දෙකම නිකුත් කිරීමට ABC නාලිකාව තීරනය කර තිබේ.

මෙම කොටසේදි භයානක සිද්දි සමුදායකට මුහුන දීමට සියලු දෙනාටම සිදු වේ.

මේ සියලු සිදුවීම් නිසා සියලු දෙනාගේ ජීවිත වල සදාකාලිකවම වෙනස් වීම් සිදුවේ.

Game Of Thrones S03E07 480p Hdtv Mkv - වලහා සහ රෑමතිය

Game of thrones season 03 episode 07 - වලහා සහ රෑමතිය







Dany, වහලුන්ගෙ රජු සමග සුහද හමුවකට සුදානම් වෙයි. Yunkai නගරයේ පිටතදී  ඔවුන් තෑගි බෝග හුවමාරු කරගනී.
තමාගේ විවාහය Tyrion සමග සිදුවන බව දැන ගන්නා Sansa, තමන්ගේ අනාගතය පිලිබදව කනගාටුවෙන් පසුවන්නීය. Tyrion ගේ  අලුත් විවාහා කටයුත්ත නිසා  Shae කේන්තියෙන් සිටී.

Once Upon A Time S02E22 480p Hdtv Mkv - උදේ වෙන තුරු එක දිගටම

Once upon a time season 02 episode 22 - උදේ වෙනතුරු එක දිගටම



ග්‍රෙග් සහ ටමාරා ස්ටෝරිබෘක් විනාශ කිරීමට සැලසුම් සකස් කල බව ගිය සතියෙ කොටසින් ඔබට මතක ඇති.

මෙය මෙම සීසන් එකේ අන්තිම කොටසයි.

රෙජීනා උත්සහා කරන්නේ ග්‍රෙග් සහ ටමාරා විසින් ආරම්බ කල මෙම විනශය තමන්ගේ ඇති බලය පාවිචිචි කර පමා කිරීමටයි.

Continuum S02E04 480p Hdtv Mkv - නියම ගැලපීම

Continuum season 02 episode 04 - නියම ගැලපීම






ඔබට මතක ඇති ගිය සතියෙ කොටස එහිදී තවත් අලුත් කාල යාත්‍රිකයෙක් සම්බන්දයෙන් කරුනු හෙලි කෙරේ.

 කියාරා ඔහු පසුපස යෑමට තීරනය කරයි.

Elementary S01E22 480p Hdtv Mkv - අවදානම පාලනය කිරීම

Elementary season 01 episode 22 - අවදානම පාලනය කිරීම



ගිය සතියේ කොටසේ අන්තිමට ඔබට මතක ඇති මොරියාටි ශර්ලොක් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙනව.

 මොරියාටි එසේ කතා කර ශර්ලොක් වෙත අභියොගයක් ලෙස ශර්ලොක්ගේ පෙම්වතිය සම්බන්ද සිද්දියක් ගැන තොරතුරු ලබා දී එය විසදන ලෙස පවසයි .

 නමුත් මෙම සිද්දිය විසදීමේදි ශර්ලොක් ටිකක් පාලනයකින් තොරවද කටයුතු කරන බවක් පෙනේ.

Beauty And The Beast (2012) S01 E21 480p Hdtv Mkv - රාත්‍රී හමුවීම


Beauty And The Beast (2012) season 01 Episode 21 - රාත්‍රී හමුවීම




කැත්‍රින් සහ වින්සන්ට් සිතන්නේ  ඔවුන් දෙදෙනා සමාන්‍ය ජෝඩුවක් ලෙස සමාජයේ හැසිරිය යුතු බවයි.

මේ නිසා ඔවුන් රාත්‍රී හමුවීමක් සූදානම් කරගනිති.

නමුත් එය ඔවුන්ගේ අවාසනවටම හේතුවක් වේ.

Supernatural season 08 episode 22 - ක්ලිප් ශෝ

Supernatural season 08 episode 22 - ක්ලිප් ශෝ









සෑම් සහ ඩීන් සමග කැස්ටියල් නැවතත් එකතු වේ.

මේ අතර ඔවුන් මෑන් ඔෆ් ලෙටර්ස් ගොනු පරීක්ශා කරන විට එ අතර තිබී මීට පෙර සොයා නොගත් වීඩියෝ පටයක් හමුවන අතර එය තුන්වන පරීක්ශාව ඉටු කිරීම සදහ යොග්‍ය වේ යැයි ඔවුන්ගේ නිගමනයයි.

Arrow Season 01 Episode 22 - අදුරු නගර සීමාව

Arrow Season 01 Episode 22 -  අදුරු නගර සීමාව



අදුරු දුනුවායා ලෙස Malcolm, Markov නම් ආයුදය නිශ්පාදනය කල  විද්‍යාඥයන් ඉවත් කර එම ආයුදය Starling නගරය වෙත නැව් ගත කරන්නේ Glades විනාස කිරීම සදහායි.

 මේ අතරතුර Oliver,Diggle සහ Felicity, Merlyn Global වෙත ඇතුල් වන්නෙ Merlyn Malcom ගෙ සැලස්ම කුමක්දැයි දැන ගැනීමේ අටියෙනි.

එ වගේම Laurel උත්සහා කරන්නෙ Tommy සමග ඇති ප්‍රශ්න විසදගැනීමටයි .

Grimm season 02 episode 20 - දෙව්දුවගේ හාදුව

Grimm season 02 episode 20 - දෙව්දුවගේ හාදුව



Muse හෙවත් දෙව්දුවක් ගැනයි මේ සැරේ කතාව දිග හැරෙන්නේ , Nick ට මේ සැරේ හමුවන Wesen එක හෙවත් සත්වමනුශ්‍යයා ගැහැනියකි.

ඇයගේ විශේශත්වය නම් ඇය ලන් වන සැම කෙනෙක්ම ඇයට නතු කරගැනීමේ හැකියාවයි.

ඇයගේ සිපගැනීමකින් පුද්ගලයෙකුගේ සිත තමා වෙත ආකර්ශනය කරගැනීමට ඇයට හැකියාවක් ඇත.

Nick ඇයගේ ග්‍රහනයට හසුවන අතර ඔහුව ඉන් ගලවා ගැනීමට Monroe සහ Rosalee සැහෙන උත්සහයක් දරයි.

Revolution Season 01 Episode 16 - ආදර බෝට්ටුව

Revolution Season 01 Episode 16 - ආදර බෝට්ටුව



Nevil, Militia වලින් තම බිරිද සමග බේරි පලා ඒමෙන් පසුව ඔහු Georgia Federationහමුදාවට බැදී Miles Matheson සමග එකම පක්ශයක් වෙනුවෙන් සටන් වදී.

නමුත් Miles Nevil ව විශ්වාස නොකරයි.

මේ අතර Charlie,Nora සහ Jason විසින්  Dr.Stephen කදවුර බේරගනීමට උත්සහා කරන්නෙ විනශාකාරී වෛරසයක් වන Anthrax, Monroe ගෙ අතට පත්වීම වැලක්වීමටය.

Revenge Season 02 Episode 20 - විවාහ ගිවිසුම

Revenge Season 02 Episode 20 - විවාහ ගිවිසුම 



Emily, තවදුරටත්  Daniyel ගේ පෙම්වතිය ලෙස තමන්ගෙ අලුත් බූමිකාව රගදක්වීම සදහා පිබුරුපත් සකසන්නීය. 

මේ අතර Emily සහ Daniyel ගේ විවාහ ගිවිසුම සිදුකිරීමට සෑරසෙයි.

නමුත්   Aiden ගෙ මේ පිලිබදව කිසිම කෑමත්තක් නෑති බව පෙනෙන්නට තිබේ. 

Continuum: Season 02 Episode 03 - දෙවනි සිතුවිලි

Continuum: Season 02 Episode 03 - දෙවනි  සිතුවිලි




Alec තම යහලුවන් සමග කාර් එකෙ මත් ද්‍රව්‍ය භාවිතා කරමින් අපරික්ශාකාරි ලෙස ධාවනය කර අනතුරකට මුහුන පා තුවාල ලබයි.මෙම මත්ද්‍රව්‍ය වර්ගය අහිතකර වීදි මත් ද්‍රව්‍යක් බවට හදුනා ගැනෙ.

Kiera මෙම මත් ද්‍රව්‍ය හදුනා ගන්නා අතර එය අනාගතයෙදි භාවිත වෙන භයනක මත් ද්‍රව්යක් බවට ඈ විසින් තහවුරු කරගනි.  

Once Upon a Time Season: 2 Episode: 21- දකුණට වෙන්න තියෙන දෙවැනි තරුව

Once Upon a Time -
Season: 2 Episode: 21 - දකුණට වෙන්න තියෙන දෙවැනි තරුව



Regina  විසින් මායා බෝංචි අතුරු දහන් වීමත් සමග ඒ  ගැන දැනගන්නා  Emma, Mary Margaret සහ David ඇය සොයා පිටත් වෙයි.

 Neal කොපමණ Tamara ගැන යහපත් විදියට සිත සිටියත් Emma සැමවිටම Regina ගේ අතුරුදහන්වීම සමබන්දයෙන්  Tamara ගේ කුමක් හෝ සම්බන්දයක් ඇති බවට  සැක පහල කලාය.

Mr.Gold, කල්පනා කරන්නේ තමන්ට මැජික්‌ බලයක් තිබෙන බව Lacey හට පවසනවද නැද්ද යන්න පිලිබදවයි.

Game of thrones season 03 episode 06 - තරණය

Game of thrones 

season 03 episode 06-තරණය 



Tywin Lannister  මාන බලන්නේ උපාය මාර්ග යොදා තම පවුල අතේ කිරුළේ පාලනය තබා ගැනීමටයි.

Melisandre නොහොත් මායාකාරිය Riverland බලා පිටත් වෙයි.

Robb stark තමන්ගේ අලුත් සැලසුම් සාර්ථක කරගැනීමේ අරමුණින් House Frey සමග ඇති සම්බන්දකම් අලුත් කරගැනීම පිලිබඳ වැඩිපුර අවදානේයෙන් පසුවෙයි.

අල්ලා රඳවාගෙන සිටින Jamie Lannister සඳහා කුමක් කරනවද යන්න Roose Bolton විසින් තීරණය කරනු ලබයි.

මේ අතර තුර Jon Snow,Ygritte සහ ඔවුන්ගේ කණ්ඩායමට භයානක තරණයකට මුණ දීමට සිදු වෙයි.

Grimm Season 02 Episode 18




Grimm season 02 episode 18- ගිනි වළල්ල

මෙම කොටසින් දිගහැරෙන්නේ තවත් අද්භූත සත්වමිනිසකු මෙල්ල කරන ආකාරයයි.
Grimm(නික් )  විසින් ඔවුන් හදුන්වන්නේ Volcanalis ලෙසයි.මෙම සත්වය මෙල්ල කිරීමට මෙහිදී Monroe  සහ කැප්ටන් Renard  ගේ සහය ද Nick  ට ලැබේ.
මේ අතර Adalind, තම  මායම් යොදා ඇතිකරගත් රාජකීය ලේ ඇති දරුවා ගෙන අනාගතේ ලැබෙන සම්පත් බුක්ති විඳීමට තම මවගේ කපටි යහළුවන් සමග සැලසුම් සකස් කරයි.
Juliette ,තව දුරටත් Nick පිලිබඳ ඇති බහු මතක රෝගයෙන් දුක් විඳින අතර ඒ පිළිබඳව සැවොම කණගාටුවෙන් පසු වෙති .
Related Posts Plugin for WordPress, Blogger...