Revolution Season 01 Episode 16 - ආදර බෝට්ටුව

Revolution Season 01 Episode 16 - ආදර බෝට්ටුව



Nevil, Militia වලින් තම බිරිද සමග බේරි පලා ඒමෙන් පසුව ඔහු Georgia Federationහමුදාවට බැදී Miles Matheson සමග එකම පක්ශයක් වෙනුවෙන් සටන් වදී.

නමුත් Miles Nevil ව විශ්වාස නොකරයි.

මේ අතර Charlie,Nora සහ Jason විසින්  Dr.Stephen කදවුර බේරගනීමට උත්සහා කරන්නෙ විනශාකාරී වෛරසයක් වන Anthrax, Monroe ගෙ අතට පත්වීම වැලක්වීමටය.


Aeron සහ Rachel, Militia හමුදාවන් විසින් අල්ලාගන්නා ලබනු අතර එහිදී ඔවුන් හමුදාවෙ තර්ජනයට ලක්වෙ.



ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
Click Here
මෙය free ලබාදෙන 151mb සයිස් video ෆයිල් එකකි . ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .
 English උපසිරසි සඳහා පහත link එක Click කරන්න.
Click Here

 ටොර්‍රන්ට් මගින් බාගත කිරීමට
190mb torrent file
282mb torrent file

Trailer Here




ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුළුවන.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...