Showing posts with label Grimm S02. Show all posts
Showing posts with label Grimm S02. Show all posts

Grimm S02E22 480p Hdtv Mkv - සුබ රාත්‍රියක් , ස්වීට් ග්‍රිම්

Grimm season 02 episode 22 - සුබ රාත්‍රියක් , ස්වීට් ග්‍රිම්



ඔබට ගිය සතියේ ග්‍රිම් මතක ඇති.

එහිදී රොනල්ඩ්ගේ අර්ධ සොහොයුරා වන එරික් විසින් zombi හමුදාවක් රහසිගතව පෝට්ලන්ඩ් වල සන්විධානය කරයි.

 මේ සතියේ නිකුත් වූයේ මෙම සීසන් එකේ අන්තිම කොටසයි.


Grimm S02E21 480p Hdtv Mkv - ඇවිදින මරනය

Grimm Season 02 Episode 21 - ඇවිදින මරනය



ගිය සතියේ කොටසේදී නික් බේරෙන ආකරය ඔබට මතක ඇති .

මේ සතියේදී නික්ට මුන ගැසෙන්නේ තවත් අපූරු සත්වයන් කොට්ඨාශයකි.

 මොවුන් මිය යන්නේ නැති එක මෙයාලගේ ඇති විශේෂ ලක්ෂණයයි.

ඔබ බලල ඇති zombi ඉන්න ෆිල්ම් මෙයාලත් ඊට සමානයි.

Grimm season 02 episode 20 - දෙව්දුවගේ හාදුව

Grimm season 02 episode 20 - දෙව්දුවගේ හාදුව



Muse හෙවත් දෙව්දුවක් ගැනයි මේ සැරේ කතාව දිග හැරෙන්නේ , Nick ට මේ සැරේ හමුවන Wesen එක හෙවත් සත්වමනුශ්‍යයා ගැහැනියකි.

ඇයගේ විශේශත්වය නම් ඇය ලන් වන සැම කෙනෙක්ම ඇයට නතු කරගැනීමේ හැකියාවයි.

ඇයගේ සිපගැනීමකින් පුද්ගලයෙකුගේ සිත තමා වෙත ආකර්ශනය කරගැනීමට ඇයට හැකියාවක් ඇත.

Nick ඇයගේ ග්‍රහනයට හසුවන අතර ඔහුව ඉන් ගලවා ගැනීමට Monroe සහ Rosalee සැහෙන උත්සහයක් දරයි.

Grimm Season 02 Episode 18




Grimm season 02 episode 18- ගිනි වළල්ල

මෙම කොටසින් දිගහැරෙන්නේ තවත් අද්භූත සත්වමිනිසකු මෙල්ල කරන ආකාරයයි.
Grimm(නික් )  විසින් ඔවුන් හදුන්වන්නේ Volcanalis ලෙසයි.මෙම සත්වය මෙල්ල කිරීමට මෙහිදී Monroe  සහ කැප්ටන් Renard  ගේ සහය ද Nick  ට ලැබේ.
මේ අතර Adalind, තම  මායම් යොදා ඇතිකරගත් රාජකීය ලේ ඇති දරුවා ගෙන අනාගතේ ලැබෙන සම්පත් බුක්ති විඳීමට තම මවගේ කපටි යහළුවන් සමග සැලසුම් සකස් කරයි.
Juliette ,තව දුරටත් Nick පිලිබඳ ඇති බහු මතක රෝගයෙන් දුක් විඳින අතර ඒ පිළිබඳව සැවොම කණගාටුවෙන් පසු වෙති .
Related Posts Plugin for WordPress, Blogger...