Elementary S01E23E24 480p Hdtv Mkv


ඔබට මතක ඇති ගිය සතියේ මොරියාටිගේ කීමට ශර්ලොක් සහ ජුආනා නාදුනන නිවසකට ඇතුල් වෙනවා.

එහිදී ශර්ලොක් විශ්මයට පත් කරමින් අයරින් ඇඩ්ලර් එනම් ශර්ලොක්ගේ හිටපු පෙම්වතිය මුනගැසෙනව.

මේ සතියේදී සි.බි.එස්. නාලිකාව මෙම සීසන් එකේ අන්තිම කොටස් දෙකම එක වර විකාශය කිරීමට තීරනය කර තිබේ.


ඒ අනුව 23 වන කොටස හා 24 වන කොටස යන දෙකම මේ සතියේ නිකුත් විය. ඔබට මෙම කොටස් දෙකම එකම විඩීයෝ ෆයිල් එකක් ලෙස පහත(පෝස්ට් එක අන්තිමට ) මා ලබා දී ඇති ලින්ක් එකෙන් හෝ ටොරන්ට් මගින්  එක වර බාගත කර ගත හැක.

Elementary season 01 episode 23 - ගැහැණිය


මෙම කොටසේදී තම මිය ගියා යැයි සිතා සිටි තමන්  ගොඩක් ආදරය කල පෙම්වතිය පනපිටින් දැකීමෙන් ශර්ලොක් අන්දමන්ද වන්නේය.

ඔහු මත්ද්‍රවය වලට පවා ඇබ්බැහි වන්නේ ඇයගේ වියෝව දරා ගත නොහැකිවයි. එත් ඇය මෙතෙක් කාලයක් පනපිටින් සිටියා යැයි ඔහුට සිතාගැනීමට පවා නොහැක.

 ශර්ලොක් තම ජීවිතේ සිදුවූ පසු ගිය සිද්දි පිලිබදව අතීතාවර්ජනයක යෙදෙයි.


Elementary season 01 episode 24 - කතා නායිකාව


මෙම කොටසේදී  ගුප්ත මොරියාටි ශර්ලොක් හා ජුආනාගේ ප්‍රදාන මාතෘකාව බවට පත් වෙයි.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

326mb direct link

මෙය free ලබාදෙන 326mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.


Subtitle for episode 23
Subtitle for episode 24

Torrent මගින් බාගත කිරීමට

326mb torrent file
529mb torrent file 

Trailer Here



ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...