Arrow Season 01 Episode 22 - අදුරු නගර සීමාව

Arrow Season 01 Episode 22 -  අදුරු නගර සීමාව



අදුරු දුනුවායා ලෙස Malcolm, Markov නම් ආයුදය නිශ්පාදනය කල  විද්‍යාඥයන් ඉවත් කර එම ආයුදය Starling නගරය වෙත නැව් ගත කරන්නේ Glades විනාස කිරීම සදහායි.

 මේ අතරතුර Oliver,Diggle සහ Felicity, Merlyn Global වෙත ඇතුල් වන්නෙ Merlyn Malcom ගෙ සැලස්ම කුමක්දැයි දැන ගැනීමේ අටියෙනි.

එ වගේම Laurel උත්සහා කරන්නෙ Tommy සමග ඇති ප්‍රශ්න විසදගැනීමටයි .



මීට අමතරව  අවුරුදු පහකට පෙර Fyers පැවසුවේ , තම සැලස්ම උනෙ මෙම Missile Launcher එක ලබාගනීම බවයි.



ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
Click Here
මෙය free ලබාදෙන 150mb සයිස් video ෆයිල් එකකි.ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි.
English Subtitles

ඔබට Torrent මගින් බාගත කිරීමට අවශය නම් 

130mb torrent file
188mb torrent file
274mb torrent file

Trailer Here




ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.





.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...