Supernatural S08E23 480p Hdtv Mkv - පරිත්‍යාගය

Supernatural season 08 episode 23 - පරිත්‍යාගය




වින්චෙස්ටර්ස් සහෝදරයන් විසින් මෙතෙක් කාලයක් ජීවිත බේරා දුන් සියලු දෙනාව එකින් එක්කෙනා ක්‍රව්ලි විසින් මරා දැමීමට පටන් ගත්තේ ගිය සතියේ කොටසින් බව ඔබට මතක ඇති.

 මේ සතියේ නිකුත් වුනේ අට වෙනි සීසන් එකේ අන්තිම කොටසයි.

මෙහිදී ක්‍රව්ලි තව දුරටත් සෑම් සහ ඩීන් ට තර්ජනය කරමින් තමන් පටන් ගත් කාර්‍යය දිගටම කරගෙන යයි.



මෙහිදී ඔහු සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ අපායේ දොරටු සදහටම වැසීමේ කාර්‍යය නවත්වන ලෙසයි.

නමුත් කෙවින්ගේ උදව් සමග ඔවුන් ක්‍රව්ලිගෙන් ගැලවේ.

මේ අතර මෙටට්‍රොන් හා කැස්ටියල් නයෝමි සහ දිව්‍යලෝකයේ පාලනය අතට ගැනීමට කල සැලසුම් තවදුරටත් ඉදිරියට කරගෙන යනු ලබයි.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

150mb direct link

මෙය free ලබාදෙන 195mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.

English Subtitles



Torrent මගින් බාගත කිරීමට

120mb torrent file
164mb torrent file 
247mb torrent file


Trailer here





ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...