Arrow season 01 episode 23 - පරිත්යාගය
ඔබට ගිය සතියේ කොටස මතක ඇති එහිදී ඔලිවර් ව මැල්කම් විසින් අල්ලාගනු ලබනවා.
මේ සතියේ මෙම කොටස පලමු සීසන් එකේ අන්තිම කොටසයි.
මෙම කොටසේදී ඔලිවර් මැල්කම්ගේ ග්රහනයෙන් මිදී බේරී පලා යන්නේ කෙසේ හො ඔහුගේ සැලසුම් නතර කිරීමටයි.
මැලකම් හදන්නේ ග්ලේඩ්ස් නගරය ස්වාබාවික අනතුරකින් සිදු වූවාක් මෙන් විනාශ කිරීමටයි.
Showing posts with label Arrow S01. Show all posts

Arrow Season 01 Episode 22 - අදුරු නගර සීමාව

අදුරු දුනුවායා ලෙස Malcolm, Markov නම් ආයුදය නිශ්පාදනය කල විද්යාඥයන් ඉවත් කර එම ආයුදය Starling නගරය වෙත නැව් ගත කරන්නේ Glades විනාස කිරීම සදහායි.
මේ අතරතුර Oliver,Diggle සහ Felicity, Merlyn Global වෙත ඇතුල් වන්නෙ Merlyn Malcom ගෙ සැලස්ම කුමක්දැයි දැන ගැනීමේ අටියෙනි.
එ වගේම Laurel උත්සහා කරන්නෙ Tommy සමග ඇති ප්රශ්න විසදගැනීමටයි .

Labels:
Arrow S01
Subscribe to:
Posts
(
Atom
)