Game Of Thrones S01E08 480p Hdtv Mkv - දෙවන පුත්‍රයෝ

Game of thrones season 03 episode 08 - දෙවන පුත්‍රයෝ


ඔබට ගිය සතියේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් මතක ඇති.

රාජ්‍ය හතක අග නගරය වන කින්ග්ස් ලෑන්ඩින් නගරය විවාහා උත්සවයකට සැරසෙයි.

ටයිරින් ලැනිස්ටර්  සහා සන්සා එක්ව රැය ගත කරයි.

මේ අතර ඩේනි (මදර් ඔෆ් ඩ්‍රැගන්ස් )  , දෙවන පුත්‍රයෝ (කුලී හේවා බලකායක නමකි.) හමුදාවේ ප්‍රදානියා වන ටයිටන්'ස් බාස්ටර්ඩ් හෙවත් මෙරෝ හමුවෙයි.



තවද ඩෙවොස් , මෙලිසැන්ඩ්‍රාගෙන් සාක්ශි ඉල්ලා සිටී.

 මේ අතර හිමේ අතදරුවකුද සමග අතරමංව සිටින  සෑම් සහා ගිලී හට වයසක මහල්ලෙක් හමුවෙයි. 

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

214mb direct link
200mb direct link



මෙය free ලබාදෙන 214mb සහ 200mb සයිස් video ෆයිල් දෙකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.

English Subtitles

Torrent මගින් බාගත කිරීමට

140mb torrent file
214mb torrent file 

Trailer Here






ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...