Once Upon a Time Season: 2 Episode: 21- දකුණට වෙන්න තියෙන දෙවැනි තරුව

Once Upon a Time -
Season: 2 Episode: 21 - දකුණට වෙන්න තියෙන දෙවැනි තරුව



Regina  විසින් මායා බෝංචි අතුරු දහන් වීමත් සමග ඒ  ගැන දැනගන්නා  Emma, Mary Margaret සහ David ඇය සොයා පිටත් වෙයි.

 Neal කොපමණ Tamara ගැන යහපත් විදියට සිත සිටියත් Emma සැමවිටම Regina ගේ අතුරුදහන්වීම සමබන්දයෙන්  Tamara ගේ කුමක් හෝ සම්බන්දයක් ඇති බවට  සැක පහල කලාය.

Mr.Gold, කල්පනා කරන්නේ තමන්ට මැජික්‌ බලයක් තිබෙන බව Lacey හට පවසනවද නැද්ද යන්න පිලිබදවයි.


මේ  අතර Rumpelstiltskin තම එකම පුතා Bay අතහැර දැමු පසු තරුණ Bay කාල දොරටුව හරහා 20 වන ශතවර්ෂයට පැමිණේ.
මෙහිදී ඔහුව හදාවඩා ගැනීමට යහපත් පවුලක් ඉදිරිපත් වෙයි.
මෙම පවුලේ සිටින සිටින Wendy නම් දුවණිය සමග Bay වඩාත් කුළුපග වෙයි.



ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
Click Here

මෙය free ලබාදෙන 150mb සයිස් video ෆයිල් එකකි .ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .
English Subtitles  Click Here

 ඔබට ටොර්‍රෙන්ට් මගින් බාගත කිරීමට අවශය නම්
265mb torrent file
345mb torrent file

ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුළුවන.

Trailer Here

 

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...