Arrow S01E23 480p Hdtv Mkv - පරිත්‍යාගය

Arrow season 01 episode 23 - පරිත්‍යාගය


ඔබට ගිය සතියේ කොටස මතක ඇති එහිදී ඔලිවර් ව මැල්කම් විසින් අල්ලාගනු ලබනවා.

මේ සතියේ මෙම කොටස පලමු සීසන් එකේ අන්තිම කොටසයි.

මෙම කොටසේදී ඔලිවර් මැල්කම්ගේ ග්‍රහනයෙන් මිදී බේරී පලා යන්නේ කෙසේ හො ඔහුගේ සැලසුම් නතර කිරීමටයි.

මැලකම් හදන්නේ ග්ලේඩ්ස් නගරය ස්වාබාවික අනතුරකින් සිදු වූවාක් මෙන් විනාශ කිරීමටයි.



 එ සදහා ඔහු විසින් නවීන පන්නයේ ආයුධයක් ගෙන්වන ආකරය ගිය සතියේ කොටසින් පෙන්වු බව ඔබට මතක ඇති.

මේ අතර මොයිරා එනම් ඔලිවර් ගේ මව නගරයට සිදුවන්නට යන විනාශය ගැන නිවේදනය කරයි.

 නගර වාසීන් නගරයෙන් ඉවත් කර ඔවුන් බේරා ගැනීමට පියවර ගැනේ.

මේ කලබල මැද තියා එනම් ඔලිවර්ගේ නැගනිය ඇයගේ පෙම්වතාට කුමක් සිදුවී ඇත් දැයි සෙවීමට පිටත් වෙයි.

ටොමී තම පියාගේ රහස් සියල්ල හෙලි කර ගනී.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

150mb direct link

මෙය free ලබාදෙන 195mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.

English Subtitles

Torrent මගින් බාගත කිරීමට

199mb torrent file
292mb torrent file

Trailer here



ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...