Showing posts with label Revolution S01. Show all posts
Showing posts with label Revolution S01. Show all posts

Revolution S01E20 480p Hdtv mkv

Revolution Season 01 Episode 20 - The Dark Tower



Life-threatening dangers abound on all sides as the Rebels infiltrate the Tower.

 Miles' leadership abilities and character are sorely tested as well as his feelings for Rachel and Nora.

Revolution S01E19 480p Hdtv - මිනිසුන්ගේ දරුවන්

Revolution season 01 episode 19 - මිනිසුන්ගේ දරුවන්



ඔබට ගිය සතියේ රිවොලුශන් 18 වන කොටස මතක ඇති.

එහිදී තීරනාත්මක මොහොතක කතාව ඉවර කලා මතක ඇති.

අද කොටසේදී ඔබට මොන්රෝ සහ රේචල් අතර උනේ මොකක්ද කියල ඔබට දැනගත හැක.

මේ අතර මයිල්ස්  , චාර්ලි , නෝරා සහ ඒරෝන් ටවර් එක ඇතුල්ට රහසිගතව ඇතුල්වේ.

Revolution S01E18 480p Hdtv Mkv - ඉඟිය

Revolution season 01 episode 18 - ඉඟිය



ඔබට ගිය සතියේ රෙවොලූශන් මතක ඇති.

එහිදී මොන්රෝ නෝරාව තමන්ගේ ග්‍රහනයට හසුකරගන්නවා.

මේ සතියේදී මොන්රෝ , නෝරාව අධික වද බන්දනයන්ට ලක් කර මැරෙන්නට අත හැර දමා යන්නේය.

 මේ අතර මොන්රෝ , රේචල් ටවර් එකට යන ගමන ගැන දැන ගන්නේය.

නමුත් මොන්රෝ ටවර් එකට එන බව ඉවෙන් මෙන් දැන ගන්නා රේචල් ඔහුට මාරාන්තික උගුලක් අටවා තබන්නීය.

Revolution(2012) S01E17 480p Hdtv Mkv - දීර්ගතම දිනය

Revolution season 01 episode 17 - දීර්ගතම දිනය


මේ පොස්ට් එක දාන්න ටිකක් පරක්කු වුන එක ගැන මං මුලින්ම කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

දැන් අපි කතාවට එමුකො , ඔබට ගිය සතියේ කොටස මතක ඇති.

මේ සතියේදී , මයිල්ස් , නෝරා සහා චාර්ලි, ජේසන් යන ජෝඩු දෙකට වැඩි තැනක් කතාවේ දී තිබේ.

 මොවුන් අතර ඇති ආදරය මනාව පිලිබිබු වන අයුරින් කතාව ඉදිරියට ගලා ගෙන යයි.

Revolution Season 01 Episode 16 - ආදර බෝට්ටුව

Revolution Season 01 Episode 16 - ආදර බෝට්ටුව



Nevil, Militia වලින් තම බිරිද සමග බේරි පලා ඒමෙන් පසුව ඔහු Georgia Federationහමුදාවට බැදී Miles Matheson සමග එකම පක්ශයක් වෙනුවෙන් සටන් වදී.

නමුත් Miles Nevil ව විශ්වාස නොකරයි.

මේ අතර Charlie,Nora සහ Jason විසින්  Dr.Stephen කදවුර බේරගනීමට උත්සහා කරන්නෙ විනශාකාරී වෛරසයක් වන Anthrax, Monroe ගෙ අතට පත්වීම වැලක්වීමටය.
Related Posts Plugin for WordPress, Blogger...