Showing posts with label Elementary S01. Show all posts
Showing posts with label Elementary S01. Show all posts

Elementary S01E23E24 480p Hdtv Mkv


ඔබට මතක ඇති ගිය සතියේ මොරියාටිගේ කීමට ශර්ලොක් සහ ජුආනා නාදුනන නිවසකට ඇතුල් වෙනවා.

එහිදී ශර්ලොක් විශ්මයට පත් කරමින් අයරින් ඇඩ්ලර් එනම් ශර්ලොක්ගේ හිටපු පෙම්වතිය මුනගැසෙනව.

මේ සතියේදී සි.බි.එස්. නාලිකාව මෙම සීසන් එකේ අන්තිම කොටස් දෙකම එක වර විකාශය කිරීමට තීරනය කර තිබේ.

Elementary S01E22 480p Hdtv Mkv - අවදානම පාලනය කිරීම

Elementary season 01 episode 22 - අවදානම පාලනය කිරීම



ගිය සතියේ කොටසේ අන්තිමට ඔබට මතක ඇති මොරියාටි ශර්ලොක් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙනව.

 මොරියාටි එසේ කතා කර ශර්ලොක් වෙත අභියොගයක් ලෙස ශර්ලොක්ගේ පෙම්වතිය සම්බන්ද සිද්දියක් ගැන තොරතුරු ලබා දී එය විසදන ලෙස පවසයි .

 නමුත් මෙම සිද්දිය විසදීමේදි ශර්ලොක් ටිකක් පාලනයකින් තොරවද කටයුතු කරන බවක් පෙනේ.
Related Posts Plugin for WordPress, Blogger...