Beauty And The Beast S01E22 480p Hdtv Mkv - නැවත හැරීමක් නොමැත


Beauty and the beast season 01 episode 22 - නැවත හැරීමක් නොමැත





ඔබට මතක ඇති ගිය සතියේ කැත්‍රින් සහ වින්සන්ට් ගේබ්ව විස්වාස කරල ඔවුන්ගේ සියලු රහස් ඔහුට පවසන ආකරය .

එසේ කරන්නේ ගේබ් තමන්ගේ අමනුශ්‍ය ස්වරූපය යම් කිසි බෙහෙතක් පාවිච්චි කර මැඩපවත්වා ගන්නේ කෙසේද සහ එයින් වින්සන්ට් ටද සුව වීමට හැකි වේදැයි යන කුතුහලය නිසයි.

මේ සතියේ විකාශය වන්නේ මෙම සීසන් එකේ අන්තිම කොටසයි.


 මෙම කොටසේදී ගේබ් කැත්‍රින් හා වින්සන්ට් හට ද්‍රෝහි වන අතර ඔහු ඔවුන්ව ඔහුගේ වාසිය සදහා පාවිච්චි කර ඇති බව ඔවුන් දැන ගනී.

 තවද කැත්‍රින් තම පවුලේ විස්තර , රහස් දැන ගැනීමෙන් කැලබී යයි.

ගේබ් සමග වින්සන්ට් සහ කැත්‍රින් ගැටුමක් ඇති කර ගන්නා අතර ඒ අතර තුර වින්සන්ට්ව නාදුනන කන්ඩායමක් විසින් පැහරගෙන යනු ලබයි.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

 153mb direct link

මෙය free ලබාදෙන 153mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.


 English Subtitles

Torrent මගින් බාගත කිරීමට

153mb torrent file
253mb torrent file

Trailer Here



ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...