Revolution S01E18 480p Hdtv Mkv - ඉඟිය

Revolution season 01 episode 18 - ඉඟිය



ඔබට ගිය සතියේ රෙවොලූශන් මතක ඇති.

එහිදී මොන්රෝ නෝරාව තමන්ගේ ග්‍රහනයට හසුකරගන්නවා.

මේ සතියේදී මොන්රෝ , නෝරාව අධික වද බන්දනයන්ට ලක් කර මැරෙන්නට අත හැර දමා යන්නේය.

 මේ අතර මොන්රෝ , රේචල් ටවර් එකට යන ගමන ගැන දැන ගන්නේය.

නමුත් මොන්රෝ ටවර් එකට එන බව ඉවෙන් මෙන් දැන ගන්නා රේචල් ඔහුට මාරාන්තික උගුලක් අටවා තබන්නීය.



 මයිල්ස් කල්පනා කරන්නේ තමන්ගේ හිත මිතුරන් , තමන්ට ආදරය කරන්නන් කී දෙනෙක් නම් මොන්රෝ විසින් මරාදමනු ලැබුවේද? යන්න පිලිබදවයි.

 පසුව මොන්රෝ රේචල් වෙත පැමිනෙන බව දැන ගන්නා මයිල්ස් , චාර්ලි,නෙවිල්,ජේසන්,හඩ්සන් සහ සැන්බන් සමග ඇය බේරාගැනීමට පිටත් වෙයි.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

151mb direct link

මෙය free ලබාදෙන 151mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.

English subtitles

Torrent මගින් බාගත කිරීමට

201mb torrent file
288mb torrent file 

Trailer Here




ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...