Showing posts with label Beauty and the beast (2012). Show all posts
Showing posts with label Beauty and the beast (2012). Show all posts
Beauty And The Beast S01E22 480p Hdtv Mkv - නැවත හැරීමක් නොමැත
Beauty and the beast season 01 episode 22 - නැවත හැරීමක් නොමැත
ඔබට මතක ඇති ගිය සතියේ කැත්රින් සහ වින්සන්ට් ගේබ්ව විස්වාස කරල ඔවුන්ගේ සියලු රහස් ඔහුට පවසන ආකරය .
එසේ කරන්නේ ගේබ් තමන්ගේ අමනුශ්ය ස්වරූපය යම් කිසි බෙහෙතක් පාවිච්චි කර මැඩපවත්වා ගන්නේ කෙසේද සහ එයින් වින්සන්ට් ටද සුව වීමට හැකි වේදැයි යන කුතුහලය නිසයි.
මේ සතියේ විකාශය වන්නේ මෙම සීසන් එකේ අන්තිම කොටසයි.
Labels:
Beauty and the beast (2012)
Beauty And The Beast (2012) S01 E21 480p Hdtv Mkv - රාත්රී හමුවීම
Beauty And The Beast (2012) season 01 Episode 21 - රාත්රී හමුවීම
කැත්රින් සහ වින්සන්ට් සිතන්නේ ඔවුන් දෙදෙනා සමාන්ය ජෝඩුවක් ලෙස සමාජයේ හැසිරිය යුතු බවයි.
මේ නිසා ඔවුන් රාත්රී හමුවීමක් සූදානම් කරගනිති.
නමුත් එය ඔවුන්ගේ අවාසනවටම හේතුවක් වේ.
Labels:
Beauty and the beast (2012)
Subscribe to:
Posts
(
Atom
)

