Showing posts with label Spartacus S03 Complete. Show all posts
Showing posts with label Spartacus S03 Complete. Show all posts

Spartacus War Of Damned Complete Season 03 480p Hdtv

Spartacus: ශාපලත් යුද්ධය



spartacus : ශාපලත් යුද්ධය , තමයි ස්පාර්ටකස් ටීවී සීරීස් එකේ තුන් වන සහ අන්තිම සීසන් එකේ තේමාව.

මෙම ටීවි සීරීස් එක නිශ්පාදනය කලේ නිව් සීලන්ඩ් වල  ස්ටාර්ස් ටෙලිවිශන් සමාගම විසිනි.

ඔවුන් මීට කලින් නිශ්පාදනය කල සීසන් දෙක නම්, සීසන් 1 : පළිගැනීම් සහ සීසන් 2 : ලේ සහ වැලි යන එවාය.

 මෙම සීසන් එක  කොටස් 10 කින් සමන්විත වේ.

Related Posts Plugin for WordPress, Blogger...