Once Upon A Time S02E22 480p Hdtv Mkv - උදේ වෙන තුරු එක දිගටම

Once upon a time season 02 episode 22 - උදේ වෙනතුරු එක දිගටම



ග්‍රෙග් සහ ටමාරා ස්ටෝරිබෘක් විනාශ කිරීමට සැලසුම් සකස් කල බව ගිය සතියෙ කොටසින් ඔබට මතක ඇති.

මෙය මෙම සීසන් එකේ අන්තිම කොටසයි.

රෙජීනා උත්සහා කරන්නේ ග්‍රෙග් සහ ටමාරා විසින් ආරම්බ කල මෙම විනශය තමන්ගේ ඇති බලය පාවිචිචි කර පමා කිරීමටයි.


නමුත් එය ඇයට කල හැකි වේවිද?



මේ අතර ඩේවිඩ් සහ හූක් මායා බෝංචි සොයා තරගයක යෙදෙයි.

ඩේවිඩ් උත්සහා කරන්නේ මාය බෝංචි සොයාගෙන කාල දොරටුව විවෘත කර නගර වාසී සියලු දෙනාව අනිත් ලොකයට ගෙන ගොස් බේරා ගැනීමටයි.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

162mb direct link


මෙය free ලබාදෙන 162mb සයිස් video ෆයිල් එකකි.  ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.



English Subtitles


torrent මගින් බාගත කිරීමට

190mb torrent file
282mb torrent file


Trailer here




ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...