Revolution(2012) S01E17 480p Hdtv Mkv - දීර්ගතම දිනය

Revolution season 01 episode 17 - දීර්ගතම දිනය


මේ පොස්ට් එක දාන්න ටිකක් පරක්කු වුන එක ගැන මං මුලින්ම කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

දැන් අපි කතාවට එමුකො , ඔබට ගිය සතියේ කොටස මතක ඇති.

මේ සතියේදී , මයිල්ස් , නෝරා සහා චාර්ලි, ජේසන් යන ජෝඩු දෙකට වැඩි තැනක් කතාවේ දී තිබේ.

 මොවුන් අතර ඇති ආදරය මනාව පිලිබිබු වන අයුරින් කතාව ඉදිරියට ගලා ගෙන යයි.



 නමුත් ම්ලෙශියා හමුදාවේ හදීසි ප්‍රහාරයත් සමග සියලු දෙනා තැති ගැන්වේ.

මොන්රෝගේ උන්මාදය තවත් වැඩි වන්නේ ෆෙඩරේශන් රජයේ ජනාධිපති ඝාතන ප්‍රයත්නයත් සමගයි.

 මේ අතර එම රජය කල්පනා කරන්නේ මොන්රෝ ට යටත් රේචල් සහ ඒරොන් දෙදෙනාව කොලරාඩො නගරය වෙත ගෙන යනු ලබයි.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.


162mb direct link

මෙය free ලබාදෙන 162mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.

English Subtitles


Torrent බාගත කිරීමට


130mb torrent file
296mb torrent file


Trailer Here





ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...