Showing posts with label Continuum S02. Show all posts
Showing posts with label Continuum S02. Show all posts

Continuum S02E05 480p Hdtv Mkv - දෙවන නිගමනය

Continuum season 02 episode 05 - දෙවන නිගමනය


ඔබට ගිය සතියේ කන්ටිනියුම් මතක ඇති.

මේ සතියේ කොටසින් කියාරා අවුල් තත්ත්වයකට ඇද වැටෙන්නේ ඇයගේ මානසික ඇදවැටීමක් නිසාය.

 එයින් ඇයගේ සී.එම්.ආර්. පද්ධතියද අවුල් වී යයි.

Continuum S02E04 480p Hdtv Mkv - නියම ගැලපීම

Continuum season 02 episode 04 - නියම ගැලපීම






ඔබට මතක ඇති ගිය සතියෙ කොටස එහිදී තවත් අලුත් කාල යාත්‍රිකයෙක් සම්බන්දයෙන් කරුනු හෙලි කෙරේ.

 කියාරා ඔහු පසුපස යෑමට තීරනය කරයි.

Continuum: Season 02 Episode 03 - දෙවනි සිතුවිලි

Continuum: Season 02 Episode 03 - දෙවනි  සිතුවිලි




Alec තම යහලුවන් සමග කාර් එකෙ මත් ද්‍රව්‍ය භාවිතා කරමින් අපරික්ශාකාරි ලෙස ධාවනය කර අනතුරකට මුහුන පා තුවාල ලබයි.මෙම මත්ද්‍රව්‍ය වර්ගය අහිතකර වීදි මත් ද්‍රව්‍යක් බවට හදුනා ගැනෙ.

Kiera මෙම මත් ද්‍රව්‍ය හදුනා ගන්නා අතර එය අනාගතයෙදි භාවිත වෙන භයනක මත් ද්‍රව්යක් බවට ඈ විසින් තහවුරු කරගනි.  
Related Posts Plugin for WordPress, Blogger...