Once upon a time season 02 episode 22 - උදේ වෙනතුරු එක දිගටම
ග්රෙග් සහ ටමාරා ස්ටෝරිබෘක් විනාශ කිරීමට සැලසුම් සකස් කල බව ගිය සතියෙ කොටසින් ඔබට මතක ඇති.
මෙය මෙම සීසන් එකේ අන්තිම කොටසයි.
රෙජීනා උත්සහා කරන්නේ ග්රෙග් සහ ටමාරා විසින් ආරම්බ කල මෙම විනශය තමන්ගේ ඇති බලය පාවිචිචි කර පමා කිරීමටයි.
Showing posts with label Once Upon A Time S02. Show all posts

Once Upon a Time Season: 2 Episode: 21- දකුණට වෙන්න තියෙන දෙවැනි තරුව
Once Upon a Time -
Season: 2 Episode: 21 - දකුණට වෙන්න තියෙන දෙවැනි තරුව
Regina විසින් මායා බෝංචි අතුරු දහන් වීමත් සමග ඒ ගැන දැනගන්නා Emma, Mary Margaret සහ David ඇය සොයා පිටත් වෙයි.
Neal කොපමණ Tamara ගැන යහපත් විදියට සිත සිටියත් Emma සැමවිටම Regina ගේ අතුරුදහන්වීම සමබන්දයෙන් Tamara ගේ කුමක් හෝ සම්බන්දයක් ඇති බවට සැක පහල කලාය.
Mr.Gold, කල්පනා කරන්නේ තමන්ට මැජික් බලයක් තිබෙන බව Lacey හට පවසනවද නැද්ද යන්න පිලිබදවයි.

Labels:
Once Upon A Time S02
Subscribe to:
Posts
(
Atom
)