Showing posts with label Revenge S02. Show all posts
Showing posts with label Revenge S02. Show all posts

Revenge S02E21E22 480p Hdtv - සත්‍යය

Revenge Season 02 Episode 21 & 22 - සත්‍යය 1 සහ 2


 ගිය සතියේ කොටස ඔබට මතක ඇති.

මේ සතියේ මෙම සීසන් එකේ අන්තිම කොටස් දෙකම නිකුත් කිරීමට ABC නාලිකාව තීරනය කර තිබේ.

මෙම කොටසේදි භයානක සිද්දි සමුදායකට මුහුන දීමට සියලු දෙනාටම සිදු වේ.

මේ සියලු සිදුවීම් නිසා සියලු දෙනාගේ ජීවිත වල සදාකාලිකවම වෙනස් වීම් සිදුවේ.

Revenge Season 02 Episode 20 - විවාහ ගිවිසුම

Revenge Season 02 Episode 20 - විවාහ ගිවිසුම 



Emily, තවදුරටත්  Daniyel ගේ පෙම්වතිය ලෙස තමන්ගෙ අලුත් බූමිකාව රගදක්වීම සදහා පිබුරුපත් සකසන්නීය. 

මේ අතර Emily සහ Daniyel ගේ විවාහ ගිවිසුම සිදුකිරීමට සෑරසෙයි.

නමුත්   Aiden ගෙ මේ පිලිබදව කිසිම කෑමත්තක් නෑති බව පෙනෙන්නට තිබේ. 

Related Posts Plugin for WordPress, Blogger...