Revenge S02E21E22 480p Hdtv - සත්‍යය

Revenge Season 02 Episode 21 & 22 - සත්‍යය 1 සහ 2


 ගිය සතියේ කොටස ඔබට මතක ඇති.

මේ සතියේ මෙම සීසන් එකේ අන්තිම කොටස් දෙකම නිකුත් කිරීමට ABC නාලිකාව තීරනය කර තිබේ.

මෙම කොටසේදි භයානක සිද්දි සමුදායකට මුහුන දීමට සියලු දෙනාටම සිදු වේ.

මේ සියලු සිදුවීම් නිසා සියලු දෙනාගේ ජීවිත වල සදාකාලිකවම වෙනස් වීම් සිදුවේ.





මේ සිදු වූ විනාශය, හිත සසල කරවන මරනයකට මුල පුරයි.

මේ නිසා එමලි තමන් ආරම්බ කල මේ පලිගැනීමේ මාවතේ ආපසු හැරී බලා දුකට පත්වේ.

මෙම කොටස් දෙකම එකම වීඩියෝ ෆයිල් එකක් ලෙස ඔබට පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

305mb direct link

මෙය free ලබාදෙන 305mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link  click කරන්න.

Episode 21 english subtitle
Episode 22 english subtitle


Torrent මගින් බාගත කර ගැනීමට

446mb torrent file
670mb torrent file

Trailer here



ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...