Revolution S01E19 480p Hdtv - මිනිසුන්ගේ දරුවන්

Revolution season 01 episode 19 - මිනිසුන්ගේ දරුවන්



ඔබට ගිය සතියේ රිවොලුශන් 18 වන කොටස මතක ඇති.

එහිදී තීරනාත්මක මොහොතක කතාව ඉවර කලා මතක ඇති.

අද කොටසේදී ඔබට මොන්රෝ සහ රේචල් අතර උනේ මොකක්ද කියල ඔබට දැනගත හැක.

මේ අතර මයිල්ස්  , චාර්ලි , නෝරා සහ ඒරෝන් ටවර් එක ඇතුල්ට රහසිගතව ඇතුල්වේ.



නෙවිල් සහ ඔහුගේ පුතු ජේසන් ටවර් එකේ දොරටුව ආරක්ශා කිරීමට තීරනය කරයි.

මයිල්ස් සහ මොන්රෝ නැවත වරක් මුහුනට මුහුන හමු වෙයි.

නමුත් මේ වතාවේ දෙදෙනා මාරාන්තික සටනක් සිදුවනු ඇත. 

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
155mb direct link

මෙය free ලබාදෙන 155mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .


English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.
English subtitles

torrent  මගින් බාගත කිරීමට

130mb torrent file
230mb torrent file

Trailer here




ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...