Game of thrones season 03 episode 06 - තරණය

Game of thrones 

season 03 episode 06-තරණය 



Tywin Lannister  මාන බලන්නේ උපාය මාර්ග යොදා තම පවුල අතේ කිරුළේ පාලනය තබා ගැනීමටයි.

Melisandre නොහොත් මායාකාරිය Riverland බලා පිටත් වෙයි.

Robb stark තමන්ගේ අලුත් සැලසුම් සාර්ථක කරගැනීමේ අරමුණින් House Frey සමග ඇති සම්බන්දකම් අලුත් කරගැනීම පිලිබඳ වැඩිපුර අවදානේයෙන් පසුවෙයි.

අල්ලා රඳවාගෙන සිටින Jamie Lannister සඳහා කුමක් කරනවද යන්න Roose Bolton විසින් තීරණය කරනු ලබයි.

මේ අතර තුර Jon Snow,Ygritte සහ ඔවුන්ගේ කණ්ඩායමට භයානක තරණයකට මුණ දීමට සිදු වෙයි.


ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
Click Here
මෙය free ලබාදෙන 200mb සයිස් video ෆයිල් එකක් නිසා ටිකක් වාත වීමට සිදුවේ. නමුත් ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරසි සඳහා පහත link එක Click කරන්න.
Click Here
 ඔබට ටොර්‍රෙන්ට් මගින් බාගත කිරීමට අවශය නම්
140mb torrent file
231mb torrent file
370mb torrent file

ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුළුවන.
Trailer Here







No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...