Game Of Thrones S03E07 480p Hdtv Mkv - වලහා සහ රෑමතිය

Game of thrones season 03 episode 07 - වලහා සහ රෑමතිය







Dany, වහලුන්ගෙ රජු සමග සුහද හමුවකට සුදානම් වෙයි. Yunkai නගරයේ පිටතදී  ඔවුන් තෑගි බෝග හුවමාරු කරගනී.
තමාගේ විවාහය Tyrion සමග සිදුවන බව දැන ගන්නා Sansa, තමන්ගේ අනාගතය පිලිබදව කනගාටුවෙන් පසුවන්නීය. Tyrion ගේ  අලුත් විවාහා කටයුත්ත නිසා  Shae කේන්තියෙන් සිටී.





මේ අතර Tywin රජු හමු වී උපදෙස් ලබාදෙයි.
ඔබට මතක ඇති ගිය සතියේ කොටසේ දී  Melisandre විසින් Gendry ව බලෙන් රැගෙන යන ආකරය මෙසේ රැගෙන යන ඔහුට ඇය ඔහු ව රැගෙන ඒමට හේතුව පවසයි.
Brienne හට Harrenhal මාලිගයේදී භයානක සතුරෙකුට මුහුන දීමට  සිදුවේ.
ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
200mb direct link

මෙය free ලබාදෙන 200mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.

English Subtitles


Torrent මගින් බාගත කිරීමට

200mb torrent file
250mb torrent file

Trailer Here




ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...