Continuum: Season 02 Episode 03 - දෙවනි සිතුවිලි

Continuum: Season 02 Episode 03 - දෙවනි  සිතුවිලි




Alec තම යහලුවන් සමග කාර් එකෙ මත් ද්‍රව්‍ය භාවිතා කරමින් අපරික්ශාකාරි ලෙස ධාවනය කර අනතුරකට මුහුන පා තුවාල ලබයි.මෙම මත්ද්‍රව්‍ය වර්ගය අහිතකර වීදි මත් ද්‍රව්‍යක් බවට හදුනා ගැනෙ.

Kiera මෙම මත් ද්‍රව්‍ය හදුනා ගන්නා අතර එය අනාගතයෙදි භාවිත වෙන භයනක මත් ද්‍රව්යක් බවට ඈ විසින් තහවුරු කරගනි.  


තව දුරටත් මේ පිලිබදව සොයා බලන ඈය සෑක කරන්නෙ මෙම විශ මත්ද්‍රව්ය ලිබෙරෙ8 විසින් වීදි වල බෙදා හෑර ඈති බවය.

මෙ අතර Julianගෙ මව ඔහුව බෑලීමට සිර ගෙය වෙත පෑමිනෙන අතර මවගෙ පෑමීනීමෙන් හිත දිරිමත් කරගන්නා ඔහු අලුත් මාවතක ගමන් ආරම්භ කිරීමට සෑරසෙයි.



ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

Click Here

මෙය free ලබාදෙන 161mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි . 

English උපසිරසි සඳහා පහත link එක Click කරන්න.
Click Here

ඔබට ටොර්‍රෙන්ට් මගින් බාගත කිරීමට අවශය නම්
186mb torrent
287mb torrent

ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුළුවන.





No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...