Grimm Season 02 Episode 18




Grimm season 02 episode 18- ගිනි වළල්ල

මෙම කොටසින් දිගහැරෙන්නේ තවත් අද්භූත සත්වමිනිසකු මෙල්ල කරන ආකාරයයි.
Grimm(නික් )  විසින් ඔවුන් හදුන්වන්නේ Volcanalis ලෙසයි.මෙම සත්වය මෙල්ල කිරීමට මෙහිදී Monroe  සහ කැප්ටන් Renard  ගේ සහය ද Nick  ට ලැබේ.
මේ අතර Adalind, තම  මායම් යොදා ඇතිකරගත් රාජකීය ලේ ඇති දරුවා ගෙන අනාගතේ ලැබෙන සම්පත් බුක්ති විඳීමට තම මවගේ කපටි යහළුවන් සමග සැලසුම් සකස් කරයි.
Juliette ,තව දුරටත් Nick පිලිබඳ ඇති බහු මතක රෝගයෙන් දුක් විඳින අතර ඒ පිළිබඳව සැවොම කණගාටුවෙන් පසු වෙති .

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
Click Here

මෙය free ලබාදෙන 195mb සයිස් video ෆයිල් එකක් නිසා ටිකක් වාත වීමට සිදුවේ. නමුත් ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

ලින්ක් එක ක්ලික් කිරීමෙන් පසුව ලැබෙන සයිට් එකේ පහල තියෙන Uploaded ,Filefactory ,Netload ,Rapidgator  සහ Putlocker යන ඒවා යටතේ ඇති ඕනෑම ලින්ක් එකක් click කරන්න.මන් යෝජනා කරන්නේ,Putlocker හෝ filefactory (නමුත් Putlocker වඩාත් සුදුසු වේ .)යටතේ ඇති ලින්ක් එක click කරන ලේසි. මන්ද යත් කුමන හේතුවක් නිසා හෝ බාගත කරන අතරතුර නෙට් සම්බන්දතාවය නැති උනොත් අපිට නැවත බාගත කරගැනීම Resume කරගැනීම පහසුවේ.

එය click කල පසු නැවත ටැබ් එකක් open වෙයි.
එම ටැබ් එකේ ඇති Click  here to download යන්න click කල විට තවත් ටැබ් එකක් open වෙයි.
එම ටැබ් එකේ ඔබට තත්පර 8ක් රැදී සිටීමට සිදුවේ.
ඊට පසු Skip Ad යන්න click කිරීමෙන් පසු ඔබට අදාල file එක බාගත කරගත හැක.
ඒ සදහා ඔබට Capcha පිරවීමටද සිදුවන අවස්ථා ඇත.එය ඉතා පහසු දෙයක් බව ඔබටම වැටහේවි

English උපසිරසි සඳහා පහත link එක click කරන්න.
English subtitles
ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුළුවන.

Trailer here


No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...