Supernatural season 08 episode 22 - ක්ලිප් ශෝ

Supernatural season 08 episode 22 - ක්ලිප් ශෝ









සෑම් සහ ඩීන් සමග කැස්ටියල් නැවතත් එකතු වේ.

මේ අතර ඔවුන් මෑන් ඔෆ් ලෙටර්ස් ගොනු පරීක්ශා කරන විට එ අතර තිබී මීට පෙර සොයා නොගත් වීඩියෝ පටයක් හමුවන අතර එය තුන්වන පරීක්ශාව ඉටු කිරීම සදහ යොග්‍ය වේ යැයි ඔවුන්ගේ නිගමනයයි.


ඒ අතරතුර මෙටාට්‍රන් විසින් කැස්ටියල්ට සැලකිය යුතු ප්‍රශ්න පිලිබදව අනතුරු අගවයි.

ක්‍රව්ලි මෙ අතර සෑම් සහ ඩීන්ගේ අතීතය පිලිබදව තව දුරටත් සොයා බලයි.



ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
Click Here

මෙය free ලබාදෙන 150mb සයිස් video ෆයිල් එකක් නිසා ටිකක් වාත වීමට සිදුවේ. නමුත් ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .
English Subtitles

Torrent මගින් බාගත කිරීමට 
130mb torrent file
170mb torrent file
290mb torrent file

Trailer Here









ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...