Grimm season 02 episode 20 - දෙව්දුවගේ හාදුව

Grimm season 02 episode 20 - දෙව්දුවගේ හාදුව



Muse හෙවත් දෙව්දුවක් ගැනයි මේ සැරේ කතාව දිග හැරෙන්නේ , Nick ට මේ සැරේ හමුවන Wesen එක හෙවත් සත්වමනුශ්‍යයා ගැහැනියකි.

ඇයගේ විශේශත්වය නම් ඇය ලන් වන සැම කෙනෙක්ම ඇයට නතු කරගැනීමේ හැකියාවයි.

ඇයගේ සිපගැනීමකින් පුද්ගලයෙකුගේ සිත තමා වෙත ආකර්ශනය කරගැනීමට ඇයට හැකියාවක් ඇත.

Nick ඇයගේ ග්‍රහනයට හසුවන අතර ඔහුව ඉන් ගලවා ගැනීමට Monroe සහ Rosalee සැහෙන උත්සහයක් දරයි.


මෙහීදී Rosalee ප්‍රතම වතාවට Mary නැන්දගේ ට්‍රේලරයට  පැමිනීමත් සිදුවේ.

නමුත් ඒ හැම දෙයක්ම අසාර්තක වෙන අතර ඔහුව ගලවා ගත හැකි එකම දේ සැබෑ ආදරයක්ම බව පසුව ඔවුන් සොයා ගනී.

මේ සදහා Juliette ගේ උදව් අවශ්‍ය වන අතර අවසානයේදී Nick, Juliette ගේ උදව්වෙන් Muse ගේ මායාවෙන් ගැලවේ.



ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.



Click Here

මෙය free ලබාදෙන 161mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English subtitles

Torrent මගින් බාගත කිරීමට 
250mb torrent file
290mb torrent file

Trailer Here



ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...