Spartacus War Of Damned Complete Season 03 480p Hdtv

Spartacus: ශාපලත් යුද්ධය



spartacus : ශාපලත් යුද්ධය , තමයි ස්පාර්ටකස් ටීවී සීරීස් එකේ තුන් වන සහ අන්තිම සීසන් එකේ තේමාව.

මෙම ටීවි සීරීස් එක නිශ්පාදනය කලේ නිව් සීලන්ඩ් වල  ස්ටාර්ස් ටෙලිවිශන් සමාගම විසිනි.

ඔවුන් මීට කලින් නිශ්පාදනය කල සීසන් දෙක නම්, සීසන් 1 : පළිගැනීම් සහ සීසන් 2 : ලේ සහ වැලි යන එවාය.

 මෙම සීසන් එක  කොටස් 10 කින් සමන්විත වේ.




මෙම කතා මාලාව ට මූලික වන්නේ ග්‍රීක ඉතිහාස පුරාවෘත්තයක් වන ස්පාර්ටකස් නම් ත්‍රැසියන් ( මධ්‍යම සහ දකුනු යුරෝපයේ ජීවත් වුනු ඉන්දු-යුරෝපියානු ගෝත්‍ර කන්ඩායමකි.) ජාතික වහල් රණශූරයෙකු ය.

 ඔහු ජීවත්ව ඇත්තේ ක්‍රි.පූ. 73 සිට 71 දක්වා ඈත අතීතයේය.

 ඔහු ඉතිහාසගත වීමට හේතුව වන්නේ වහල්ලුන් අතර ඔහු වහල් බව නැති කිරීමට රෝම අධිරාජ්‍යයට එරෙහිව සටන් කිරීමයි.

 මෙම සීසන් එක විකාශය වූයේ 2013 ජනවාරි 25 සිට අප්‍රේල් 12 දක්වාය.

මෙය වැඩිහිටියන්ට පමනක් සුදුසු කතා මාලාවකි.

මම ඔබට මෙය බාගත කිරීමට ඩිරෙක්ට් ලින්ක් සහ ටොරන්ට් යන දෙකම ලබාදෙන්නම්.

episode 01 200mb direct link
episode 02 400mb direct link 
episode 03 220mb direct link 
episode 04 200mb direct link 
episode 05 245mb direct link  
episode 06 200mb direct link 
episode 07 200mb direct link 
episode 08 272mb direct link
episode 09 236mb direct link
episode 10 236mb direct link

English subtitles

Torrent මගින් බාගත කිරීමට

1.94Gb torrent file
4.52Gb torrent file
6.46Gb torrent file

ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...