Elementary S01E22 480p Hdtv Mkv - අවදානම පාලනය කිරීම

Elementary season 01 episode 22 - අවදානම පාලනය කිරීම



ගිය සතියේ කොටසේ අන්තිමට ඔබට මතක ඇති මොරියාටි ශර්ලොක් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙනව.

 මොරියාටි එසේ කතා කර ශර්ලොක් වෙත අභියොගයක් ලෙස ශර්ලොක්ගේ පෙම්වතිය සම්බන්ද සිද්දියක් ගැන තොරතුරු ලබා දී එය විසදන ලෙස පවසයි .

 නමුත් මෙම සිද්දිය විසදීමේදි ශර්ලොක් ටිකක් පාලනයකින් තොරවද කටයුතු කරන බවක් පෙනේ.



ශර්ලොක් එය බාර ගන්නේ එමගින් හෝ මොරියටි වෙත ලන් වීමටයි .

එමගින් ඔහු බලාපොරොත්තු වෙන්නේ  තමන්ගේ පලි ගැනීම ඉශ්ට කර ගැනීමටයි.

මේ අතර ග්‍රෙග්සන් ජොආනාට පවසන්නේ මේ අන්තරාදායක වැඩ අතහැර දමන ලෙසයි.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.

150mb Direct Link

මෙය free ලබාදෙන 150mb සයිස් video ෆයිල් එකක් නිසා ටිකක් වාත වීමට සිදුවේ. නමුත් ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරසි සඳහා පහත link එක  click කරන්න.
English subtitles


Torrent මගින් බාගත කිරීමට
160mb torrent file
250mb torrent file

Trailer Here



ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...