Grimm S02E21 480p Hdtv Mkv - ඇවිදින මරනය

Grimm Season 02 Episode 21 - ඇවිදින මරනය



ගිය සතියේ කොටසේදී නික් බේරෙන ආකරය ඔබට මතක ඇති .

මේ සතියේදී නික්ට මුන ගැසෙන්නේ තවත් අපූරු සත්වයන් කොට්ඨාශයකි.

 මොවුන් මිය යන්නේ නැති එක මෙයාලගේ ඇති විශේෂ ලක්ෂණයයි.

ඔබ බලල ඇති zombi ඉන්න ෆිල්ම් මෙයාලත් ඊට සමානයි.



නික් සහ හැන්ක් මෙම ඔම්බි මෙල්ල කිරීමට දැඩි ප්‍රයත්නයක් යොදයි.

මේ අතර ජුලියට් ට  තමන්ගේ මතක අලුත් කර ගැනීමට මොන්රො සහ රොසලීගෙ සහය ලැබෙයි.

ඔවුන්ගේ සහය මැද ජුලියට් නික්ගේ රහස් ලොකය ගැන විස්තර දැන ගන්නීය.

මේ අතරම ඇඩලින්ඩ් යුරෝපයේදී Frau pech සහ  Stefania අතර ඇති වෛරයට මැදි වෙන්නේ ඔවුන් අතර සිදුවීමට නියමිත ගනුදෙනුව අතරමග නවතමිනි.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
150mb link

මෙය free ලබාදෙන 150mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .


Torrent මගින් බාගත කිරීමට
268mb torrent file
339mb torrent file

Trailer Here






ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...