Grimm S02E22 480p Hdtv Mkv - සුබ රාත්‍රියක් , ස්වීට් ග්‍රිම්

Grimm season 02 episode 22 - සුබ රාත්‍රියක් , ස්වීට් ග්‍රිම්



ඔබට ගිය සතියේ ග්‍රිම් මතක ඇති.

එහිදී රොනල්ඩ්ගේ අර්ධ සොහොයුරා වන එරික් විසින් zombi හමුදාවක් රහසිගතව පෝට්ලන්ඩ් වල සන්විධානය කරයි.

 මේ සතියේ නිකුත් වූයේ මෙම සීසන් එකේ අන්තිම කොටසයි.




මෙහිදී නික් ගිය සතියේ කොටසේදී මෙන් මැරුනු මිනිසුන් අතුරුදහන් වීම් ජාලයක් පිලිබදව තොරතුරු අනාවරනය කරගනී.

රොනල්ඩ්ගේ අර්ධ සොහොයුරා මේ සියල්ල පිටුපස සිටින බව නික් දැන ගන්නේ පසුවය.

 මේ අතර ඔස්ට්‍රියාවේ සිටින සහ Frau pech , Stefania එකිනෙකා අතර යුද්ධයක් ආරම්බ කරන්නේ ඇඩිලින්ඩ්ගේ නොඉපදුනු රාජකීය ලේ ඇති දරුවා කෙසේ හෝ තමන් සතු කරගැනීමේ මහගු බලාපොරොත්තු ඇතිවය.

ඉතිං මේ කතා මාලාවේ මේ සීසන් එකත් ඉවරයි. මේ කොටස බාගෙනම බලන්න.

ඔබට මෙය පහත ලින්ක් එක මගින් direct බාගත හැක.
151mb direct link

මෙය free ලබාදෙන 151mb සයිස් video ෆයිල් එකකි. ඔබට තිබෙන්නේ ලින්ක් කිහිපයක් click කිරීමට පමණි .

English උපසිරැසි  සඳහා පහත link එක  click කරන්න.


English Subtitles


Torrent මගින් බාගත කිරීමට

301mb torrent file
349mb torrent file


Trailer Here


ඔබට බාගත කර ගැනීම පිලිබදව ගැටළු තිබේ නම් පහලින් Comment  කරන්න පුලුවන්.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...